
Annual Academic Sessions 2022
The 29th Annual Academic Sessions will be held on 3rd-5th June, 2022.
උපන් දා සිට.. තිළිණයක් සේ... ගෙනා පැහැයයි... දිදුලනා...
කලු මැණික් සුදු රන් පබලූ මෙන්.. දැකුම්කළු අප... සැමදෙනා....
Colour of Beauty Theme Song - Harith Wijeratne ft. Disna Amaratunga [OFFICIAL VIDEO]
අපි නිතරම සුදු පැහැති සමක පමණක් සුන්දරත්වය දකින්නේ ඇයි? සුන්දරත්වයේ නිර්වචනය සුදු පැහැති සම පමණක් ද?
සුන්දරත්වය, මුහුණේම පවතින හෝ සමේ වර්ණයෙහි පවතින දෙයක් නොවේ. එය කෙනෙකුගේ ඇති ආත්ම විශ්වාසය, ජීවිතය තුළ ඇති උත්සාහය, ධෛර්යය තුලින් වඩාත් පෙන්නුම් කරනු ලබයි.
At the Grand Kandyan Hotel
At the Dubai Derma 2022